ශ්‍රී ලංකාවේ ඩොල්ෆින්, කැස්බෑවන්, තල්මසුන් ඇතුළු සමුද්‍ර ජීවීන්ට වන හානිය “පරම්පරා ගණනාවකට බලපාවි”
ගතවගිය සති කිහිපය ඇතුළත,ශ්‍රී ලංකාවේ වෙරළ තීරයේ ඇවිද ගිය බොහෝ දෙනාට දක්නට ලැබුණේ ඉතා වේදනාබර සහ විශ්මිත දසුනකි; මියගිය කැස්බෑවන් සහ මත්ස්‍යයන් බොහෝ ප්‍රදේශවල වෙරළට ගොඩ ගසා තිබිණ. දින 13ක් ගිනි ගෙන පසුව මුහුදුබත් වූ...