Month: April 2021

ප්‍රවෘත්ති

ත්‍රස්ත මර්දන පනතේ තර්ජනයෙන් උතුරේ පාරක බෝඩ් ගලවයි

සමාජ සේවකයකුගේ නම සදහන් වීදි නාම පුවරුවක්, පැය 72 ක් තුළ  ඉවත් නොකළහොත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින් දඬුවම් කරන බවට කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභාවක සභාපතිවරයකුට පොලිසිය තර්ජන එල්ලකර තිබේ. මෙම තර්ජනයෙන් හා බියගැන්වීමේ බලපෑම නිසා කරච්චි...
ප්‍රවෘත්ති

‘මට ආයෙත් රජුන් තනන්න උවමනාවක් නැහැ’ – මංගල අලුත් ‘ගේමකට’ සැරසේ! (වීඩියෝ)

මින් ඉදිරියට තමන්ට රජුන් තනන්න කිසිඳු උවමනාවක් නොමැති බව, පසුගිය දසක තුනකට ආසන්න කාලය සිට  මෙරට රජුන් තනන්නකු ලෙස ශ්‍රී ලාංකීය දේශපාලනයේ ප්‍රචලිත හිටපු අමාත්‍ය මංගල සමරවීර පවසයි. ඔහු එබව පවසන්නේ දෙස් විදෙස් ශ්‍රී ලාංකිකයින්...
ප්‍රවෘත්ති

පාම් තෙල් තහනම විෂ තෙල් ආනයනකරුවන්ගේ දිරච්ච ලනුවක්ද?

ආහාරයට ගන්නා තෙල් වෙළෙඳ පොළ තුළ පවතින විකෘතිය පිළිබඳව ගැඹුරු අවබෝධයකින් තොරව, එනම් මහා ප්‍රශ්නය සම්බන්ධ සම්බන්ධව අවබෝධයකින් තොරව ප්‍රශ්නයේ කොනකින් අල්ලා ගැනීම මගින් ප්‍රශ්නය විසඳිය නොහැකි බව ජාතික සංවිධාන එකමුතුව පවසයි. ජාතික පුවත් පතකට...
ප්‍රවෘත්ති

පොහොට්ටු අපේක්‍ෂක පරදා ශ්‍රීලනිප අපේක්ෂකයා සභාපති ධුරයට

පඬුවස්නුවර සමුපකාර සමිතිය සඳහා නව අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු පත්කර ගැනීමට පැවැති ඡන්දයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා ජයග්‍රහණය කර ඇති බව ආණ්ඩුවට පක්ෂපාති ‘ලංකා සී නිව්ස්’ වාර්තා කරයි. සමුපකාර සමිතියේ හිටපු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයකු...
ප්‍රවෘත්ති

(නුවණෙහි) මකරා හා (අනුවණ) සිංහයා

■ තිසරණි ගුණසේකර මා වැනි බිලින්දා-වර වර ළඟට කැන්දා දුක් සැප කුමන්දා-අසන නිරිඳෝ වෙන කොයින්දා ජනප්‍රවාදයට අනුව මෙම කවිය තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ළමා කල කියූවකි. එය කියා ඇත්තේ කෝට්ටේ 6වන පරාක්‍රමබාහු රජුටය. වැසියන්ගේ දුක...
ප්‍රවෘත්ති

සංවර්ධනය ඉතා පැරණි තැනකින් අල්ලගෙන ඉන්නේ – මහාචාර්ය ආශු මාරසිංහ

එතුමා ගම සමඟ පිළිසඳරක් එකට ගිහින් පුතාලාට මොනවාද ඕනෑ කියලා, පුස්තකාලෙට පොත් සාම්පලයක්, පිට්ටනියක් දෙනවා. ඇලඩින්ගේ පුදුම පහන වගේ බොරු සංදර්ශන කරන එක වැරදියි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා අලුතින් ප්‍රතිපත්තියක් හදන්න කියලා මහජන යෝජනා පවා ඉල්ලලා...
ප්‍රවෘත්ති

සත්‍යය සහ අසත්‍යය පටලවන නලින්වාදීන් – නලින් ද සිල්වාට අභියෝග 9

නලින් ද සිල්වා මැතිතුමාට අනුව දැනුම මනුෂ්‍ය නොවන ප්‍රාණීන්ගෙන් ලැබෙයි. 2021 මාර්තු මස 5 වැනි දින කාලය වෙබ් අඩවියේ සටහනක් තබන නලින් ද සිල්වා මැතිතුමා මෙසේ සඳහන් කරයි.  “මනුෂ්‍ය නොවන ප්‍රාණීන්ගෙන් දැනුම ලබා ගැනීම සම්බන්ධයෙන්...
ප්‍රවෘත්ති

20 වැනි සංශෝධනයේ සුපිරි කාර්යක්ෂමතාව – ගාමිණී වියන්ගොඩ

20 වැනි සංශෝධනය ගෙනාවේ රාජ්‍ය පාලනය කාර්යක්ෂම කිරීම සඳහා යැයි කියැවුණි. ඊට කලින් තිබුණු 19 වැනි සංශෝධනය තුළ රාජ්‍ය පාලනය අකාර්යක්ෂම විණැයි කියැවුණි. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සෘජු සම්බන්ධයක් දක්වන තවත් ව්‍යවස්ථා සංශෝධන කිහිපයක් තිබේ. ඒවා...
ප්‍රවෘත්ති

සසිරිබර මෙසිරිලක දමා යන්නට නොදී නාවික හමුදාව 20ක් අල්ලයි

රට හැර දමා  අනවසරයෙන් මුහුදු මගින් විදේශ ගත වන්නට සුදානම් වන බවට සැක කොට ළමුන් ඇතුළු ශ්‍රී ලාංකිකයන් විසි දෙනකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාව පවසන්නේ සිලාවතුර, කොන්ඩච්චිකුඩා ප්‍රදේශයේ අප්‍රේල් 06...