තර්ජන නිසා ගැලවීමට සිදුවු ඇත්ත කතාවක්: පූනානි දණ්ඩන කඳවරට දැමූ පුතාගේ මරණයට ආනණ්ඩුව වගකිව යුතුයි!
ඡාායරූපය: ලීඩර් වෙබ් අඩවියෙනි. අපේ පොඩි අක්කාගේ වැඩිමහල් පුතා මහේෂ් මියගියා. අද උදේ. මියයනකොට දරැවගේ වයස හතලිස් හතරයි. පොඩි දෝනිලාම දෙන්නෙක්. ලොකු කෙල්ලට දොලහයි. පොඩි එකීට නවයයි. මේ අපේ පවුලේ පළවෙනිම ඥාති පුත්‍රයා. වීඩියෝව: පූනානි කඳවුරේ අසාධ්‍ය...