සිනොවැක් සහ සයිනොෆාම්: චීන කොවිඩ් එන්නත් කෙතරම් ඵලදායක ද?
චීනය නිෂ්පාදනය කරන ප්‍රධාන එන්නත් දෙක ගැන මෑතදී බොහෝ නිශේධනීය මාධ්‍ය වාර්තා එළිදැක්විණ; සිනොවැක් සහ සයිනොෆාම් එන්නත් දෙකම ලබාගත් බොහෝ දෙනාට කොවිඩ් රෝගය වැළඳුණ බව හෝ ඇතැමුන් මරුමුවට පත්වූ බව එම වාර්තාවල දැක්විණ. එම එන්නත...