ප්‍රවෘත්ති

කොරෝනා එන්නත: ඇස්ට්‍රා සෙනෙකා එන්නතේ ආරක්ෂාව ගැන විශේෂඥයෝ සමාලෝචනය කරති

කොරෝනාවෛරසයට මුහුණ දීම සඳහා නිපැයූ ඔක්ස්ෆර්ඩ් – ඇස්ට්‍රා සෙනෙකා එන්නත බෙදාහැරීම යුරෝපා රටවල් කිහිපයක් විසින් නතර කරනු ලැබීමත් සමග එම එන්නත සමාලෝචනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයින් අඟහරුවාදා (මාර්තු 16) රැස්වන බව වාර්තා විය....
ප්‍රවෘත්ති

කළු ඉරිදා විරෝධය දියාරු කළ කාදිනල්ගේ ඩබල් ඇක්ටිං සහ සුරේෂ් සලේ සහ මුසම්මිල් මැලේසියාවේ දී සහරාන් හමුවූ හැටි

රසල් හේවාවසම්ගේ තවත් හෙළිදරව්වක් අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයට සම්බන්ධ චූදිතයන්ට වත්මන් ආන්ඩුව යුක්තිය ඉ⁣ටුනොකිරීමට එරෙහිව පසුගිය මාර්තු 07 දා දියත්කළ කළු ඉරිදා විරෝධය යම් සාර්ථකත්වයක් අත්පත් කරගත්තේය. ඒ සඳහා ලාංකීය කතෝලික ප්‍රජාව මෙන්ම ලොව පුරා...
ප්‍රවෘත්ති

නීතිය’ විෂයක් ලෙස පාසල් විෂය මාලාවට එක් කිරීමට පාර්ලිමේන්තු කාරක සභාවක්

‘නීතිය’ විෂයක් ලෙස පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීම සදහා උචිත ක්‍රමවේදයක් සකස් කිරීමට පාර්ලිමේන්තු අනු කාරක සභාවක් පත්කර තිබේ. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාගේ හා අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ...
ප්‍රවෘත්ති

කොල්ලුපිටිය සුපිරි වෙළඳ පොලත් චීන සමාගමකට? – ශාමිලා බාල්දියක් පෙරලයි

කොල්ලුපිටිය සුපිරි වෙළඳ පොල චීන සමාගමක් වෙත ලබාදීමට නාගරික සංවර්ධන අමාත්‍ය නාලක ගොඩහේවා ගේ සහ කොළඹ නගරාධිපති රෝසි සේනානායක ගේ මූලිකත්වයෙන් අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම, විෂය භාර අමාත්‍ය අග්‍රාමාත්‍යවරයාටවත් නොදන්වා, පරිපාටියට පටහැනිව අත්සන් කර...
ප්‍රවෘත්ති

ජල ව්‍යාපෘතියේ කෝටි 6ක් බහිරවයාට

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (ජැයිකා) ආධාර යටතේ 2013 වසරේදී  නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක කෙරුණු ජල සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඩී.අයි පයිප්ප හා උපාංග ගෙන්වීමේදී රුපියල් හයකෝටියකට අධික පාඩුවක් සිදු වී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවෙදී තොරතුරු...
ප්‍රවෘත්ති

දැනට පවතින පාසල් විෂයමාලා අන්තර්ගතය රටේ වත්මන් ආර්ථික අවශ්‍යතා සහ රැකියා අවස්ථා සමඟ ගැලපෙන්නේ නෑ – අධ්‍යාපන ඇමති

දැනට පවත්නා පාසල් විෂයමාලා අන්තර්ගතය රටේ වත්මන් ආර්ථික අවශ්‍යතා සහ රැකියා අවස්ථා සමඟ නොගැලපෙන බවත් රජය විසින් හඳුන්වා දෙනු ලබන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ විෂයමාලා නවීකරණය ප්‍රමුඛ අංගයක් වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය....
Uncategorized

බැඳුම්කර වංචාව හා සීනි වංචාව

ආණ්ඩුවේ කලිසම මුදල් අමාත්‍යාංශය ගලවා දැම්මේය. මුදල් අමාත්‍යාංශය විසින් 2020 ඔක්තෝබර් 14 සිට 2020 පෙබරවාරි 21 දින දක්වා කාලය තුළ සීනි ආනයනය පිළිබඳ පාර්ලිමේන්තු මුදල් කාරක සභාවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ දැක්වෙන ආකාරයට ආණ්ඩුවේ ප්‍රතිපත්ති...
Uncategorized

“ලංකාවේ ඉන්නවනම් රටේ නීතියට කටයුතු කරන්න ඕනේ – අපේ රටේ ඉදගෙන ෂරියා නීතිය කතා කරන්න බෑ”

මුස්ලිම් නීතිය වෙනස් කළ නොහැකි බවට හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා පසුගියදා කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කරන ලෙසට තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බව මහජන ආරක්ෂක ය අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවසීය....
ප්‍රවෘත්ති

මියන්මාරය, ජිනීවා සහ වීරවංශවාදී ප්‍රා-චීන-වාදය

  සුමිත් චාමින්ද පසුගියදා ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යංශය මියන්මාරයේ කුමන්ත්‍රණකාරීව බලය අත්පත් කර ගත් මිලිටරි ආණ්ඩුවට රාජ්‍ය තාන්ත්‍රික පිළි ගැනීමක් ලබා දෙන ආකාරයේ ක්‍රියාවක් සිදු කළේය. ඒ, බහු-ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා වන බෙංගාල...
ප්‍රවෘත්ති

ජිනීවා යෝජනාවෙන් ශ්‍රී ලංකාවට ආර්ථික සම්බාධක පැනවිය හැකිද?

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය මේ දිනවල පැවැත්වෙන අතර නැවතත් ශ්‍රී ලංකාව තුළ මේ පිළිබඳව දැඩි අවධානයක් යොමුවී ඇත්තේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම පිළිබඳව වාර්තාවක් එහි සාකච්ඡාවීමත් එක්සත් රාජධානිය ඇතුළු රටවල්...