ප්‍රවෘත්ති

“මගේ අමාත්‍යාංශය ඉම්තියාස් ඔයාට දීලා තියෙන්නේ“

මැයි 1 යෙදී ඇති 28වන රණසිංහ ප්‍රේමදාස ගුණ සැමරුම නිමිත්තෙන් ඉම්තියාස් බාකීර් මාකාර් මැතිතුමන් තබන සටහන. ප්‍රේමදාස ජනාධිපතිතුමන් ප්‍රථම අමාත්‍යමණ්ඩල පත්කිරීම්වලදී, එතුමන් කලින් භාරව සිටි නිවාස අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මා තෝරාගෙන තිබිණ. ඒ තනතුරේ...