Month: July 2021

ප්‍රවෘත්ති

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත: සමාජ ජාල තුළ කතාබහට ලක් වූ “අරගලකාරියගෙන්” ඉල්ලීමක්

කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට එරෙහි විරෝධතාවට තමා එක් වූයේ උපන් නූපන් සියලූම දුවා දරුවන් වෙනුවෙන් යයි නැණසීලි ද සිල්වා පවසයි. “මේක කලින් ආණ්ඩුව කාලේ අකුල ගත්ත පනතක්. ඉතින් රටේ ඉදිරි පරපුරේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන්...
ප්‍රවෘත්ති

ලෝක මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට කෝටි 16,000ක්

සුජිත් හේවාජුලිගේ රටේ ආර්ථික ශක්තිය වර්ධනය කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(I.M.F) ඇමරිකානු ඩොලර් මිලියන 800ක මුදලක් (රුපියල් කෝටි 16,000) ලබන අගෝස්තු මාසයේදී පිරිනැමීමට තීරණය කර ඇතැයි මුදල්,ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය...
ප්‍රවෘත්ති

බැසිල්ගෙන් අලු‍ත්ම ආර්ථික වැඩපිළිවෙළක්! අමෙරිකාව එක්ක දැනටමත් සාකච්ජා කරලා!

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් නව ආර්ථික සැලසුමක් හදුන්වා දීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව දැනටමත් බැසිල් රාජපක්ෂ මහතා අමෙරිකානු බලධාරීන් සමග සාකච්ජා කොට ඇති බව දැනගන්නට ඇත. මෙම සාකච්ජාවලදී ලංකාවේ...
ප්‍රවෘත්ති

මැණික් ගැරීමේදී හවුල් ඉඩම් අයිතියක් නොමැති ‍පුද්ගලයන්ට තිබූ නීතිමය බාධාව ඉවතට

මැණික් ගැරීමේදී හවුල් ඉඩම් අයිතියක් නොමැති ‍පුද්ගලයන්ට අදාළ බලපත්‍ර ලබා ගැනීමට තිබූ නීතිමය බාධාව ඉවත් කිරීමට අදාළ නියෝගවලට පසුගියදා පැවති කර්මාන්ත කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ එකගතාවය හිමිවිය. කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන්...
ප්‍රවෘත්ති

අධ්‍යාපන: කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත ගැන සාමාන්‍ය ජනතාව සංවේදී විය යුතුද?

කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල (KNDU) පනත් කෙටුම්පත යනු හමුදාව යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය පුද්ගලීකරණය කිරීමට ගන්නා වූ උපක්‍රමික උත්සාහයක් බව ඊට විරුද්ධ ඇතැම් කණ්ඩායම් පවසති. හමුදාව හෝ “රණවිරුවන්ට” ලඝු නොකොට ඒ දෙස පුළුල් අර්ථයෙන්...
ප්‍රවෘත්ති

රාජපක්ෂ දේශපාලනයට එරෙහි රට පුරා විරෝධතා රැල්ලක්: දවස් දෙකට 60ක් අත්අඩංගුවට ( ඡායාරූපමය පුවත)

ඡායාරූපය: අධ්‍යාපනය මිලිටරීකරණයට එරෙහිව පාර්ලිමේන්තු වට රවුමේ පැවැති විරෝධය මැඩළන පොලිසිය. (@Welikumbura) වසංගතයට මුවා වී රාජපක්ෂවරුන් දියත් කළ මර්දනකාරී අණපනත් නොසළකා රට පුරා විරෝධතා පැන නැගෙමින් තිබේ. ඊයේ සහ අද විරෝධතා ගණනාවක්ම පැවතියේ මර්දන නීති...
ප්‍රවෘත්ති

නිවසට එල්ල වූ ප්‍රහාරයකින් හයිටි ජනාධිපතිවරයා ඝාතනය කෙරේ

අගනුවර පිහිටි නිවසට එල්ල වූ ප්‍රහාරයකින් හයිටි ජනාධිපති යොවෙනෙල් මොයිස් (Jovenel Moïse) ඝාතනය කර ඇති බව එරට අන්තර්වාර අගමැතිවරයා පවසයි. අගමැති ක්ලෝඩ් ජෝසෆ් (Claude Joseph) පවසන්නේ, එරට වේලාවෙන් අලුයම එකට පමණ හඳුනානොගත් ආයුධ සන්නද්ධ කණ්ඩායමක්...
ප්‍රවෘත්ති

ටෝකියෝ ඔලිම්පික් 2020: ‘කට්ට කාගෙන’ ඔලිම්පික් යන ශ්‍රී ලාංකික ක්‍රීඩා ‘සම්පත්’

“ලංකාවේ ජිම්නාස්ටික් පුහුණුවෙන්න අවශ්‍ය පහසුකම් බොහොමයක් නැහැ. සම්පූර්ණ ජිම්නේසියම් එකක් (ජිම්නාස්ටික් පුහුණු වන ස්ථානයක්) තවම හදලා නැහැ. අඩු පහසුකම් යටතේ පුහුණු වෙමින් තමයි මම ඔලිම්පික් දක්වා මේ ගමන ආවේ,” ටෝකියෝ ඔලිම්පික් තරගාවලියේ ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් ශ්‍රී...
Uncategorized

ශ්‍රී ලංකාවේ කොවිඩ් එන්නත: ඇස්ට්‍රාසෙනෙකා ගත් අයට දෙවෙනි මාත්‍රාව ලෙස ෆයිසර් ගත හැකිද?

දැනට ෆයිසර් එන්නත දෙනු ලබන්නේ, පළමු මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලැබුණු පුද්ගලයන්ට පමණක් බව රජය පවසයි. ශ්‍රී ලංකාව වෙත සඳුදා (ජුලි 05) ෆයිසර් එන්නත් 26,000 ක් ලැබුණු අතර එම එන්නත ලබා දීම බදාදා (ජුලි 07)...
ප්‍රවෘත්ති

“දේශපාලන අර්බුදය”, රාජපක්ෂ වරුන් හා ශ්‍රී ලංකාවේ අනාගතය

එක් පසෙකින් විශාල ආර්ථික අර්බුදයක් නිර්මාණය වෙමින් පවතිද්දී අනෙක් පසින් කොවිඩ් වසංගතය යළි හිස ඔසවමින් පවතී. ඒ අනුව ශ්‍රී ලංකාව අද වන විට තවත් අර්බුදකාරී මාවතක ඉදිරියට ඇදෙමින් සිටී. ආර්ථික අර්බුදයෙන් මද හෝ සහනයක් ලබාගනු...