කොවිඩ්: ශ්‍රී ලංකාවේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත්කරණය සිදුවන්නේ කෙසේද?
ජපානයෙන් ශ්‍රී ලංකාවට ප්රදානය කරන ඇස්ට්‍රාසෙනෙකා දෙවන එන්නත් තොගය (මාත්‍රා 727,540ක්) අගෝස්තු 7 වන සෙනසුරාදා ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව කොළඹ සිටින ජපාන තානාපතිවරයා ශ්‍රී ලංකා රජයට දැනුම් දී තිබේ. පසුගිය සෙනසුරාදා ලෝක සෞඛ්‍ය සංවිධානයේ...