ප්‍රවෘත්ති

ඩොලර් රට යවන මහා පරිමාණ ජාවාරමක්

භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් මේරටේ පවතින ඇමරිකානු ඩොලර් විදෙස් රටවලට යැවීමේ මහා පරිමාණ සංවිධානාත්මක ජාවාරමක් හෙළිකරගෙන තිබේ. මේ පිළිබඳ පුළුල් පරීක්ෂණයක් ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඊයේ (31 වැනිදා) දැනුම් දුන්නේය. රුපියල් කෝටි...