Month: February 2021

ප්‍රවෘත්ති

මිචෙලි බැෂලේ ශ‍්‍රී ලංකාවේ බෙල්ලම හිර කරයි.. කොරෝනා මෘතදේහ ආදාහනයක් අමුණයි..

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභා වාරයේදී ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ගැනීමට අදහස් කරන තීරණ සඳහා එම කොමිසමේ කොමසාරිස් මිචෙලි බැෂලේ විසින් ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් සාදන ලද වාර්තාව මගින් අතිවිශාල වශයෙන් අහිතකර...
ප්‍රවෘත්ති

භාරතීය ජනතා පක්‍ෂය මෙරට පිහිටුවීමට ඉඩ නොදුනහොත් ලංකාව දෙකඩ කර උතුරේ අපි ඉන්දීය පාර්ලිමේන්තුවට යනවා..

භාරතීය ජනතා පක්‍ෂය මෙරට පිහිටුවීමට ඉඩ නොදුනහොත් ශ‍්‍රී ලංකාව දෙමළ ප්‍රාන්තය සහ ලංකා ප්‍රාන්තය ලෙස දෙකඩ කරමින් ආණ්ඩුකාරවරු දෙදෙනෙකු යටතට පත් කර දෙමළ ප්‍රාන්තයේ නියෝජිතයන්ට නවදිල්ලි පාර්ලිමේන්තුවට යා හැකි යයි උතුරු පලාත් සභා හිටපු මන්ත‍්‍රී...
ප්‍රවෘත්ති

කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් ඉල්ලා අස්වෙයි.. වේගය මදි නිසා මං අස්වන්න කිවුවා..- ඇමති මහින්දානන්ද කියයි..

විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා මහතා කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහුගේ ඉල්ලා අස්වීම විෂය භාර ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා මගින් ජනාධිපතිවරයා වෙත යවා ඇත. පෞද්ගලික හේතුවක් මත ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්...
ප්‍රවෘත්ති

” බැංකුවල ඇතැම් ආකල්ප රටේ ආර්ථික දියුණුවට අඩ තබා තිබෙනවා” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

ව්‍යවසායකයන්ට සහ කර්මාන්තකරුවන්ට ණය ලබාදීමේ දී සහ සබඳතා පවත්වාගෙන යාමේ දී බැංකු කටයුතු කරන ආකාරය, ඔවුන්ගේ ආකල්ප හා මානසිකත්වය මෙරට ආර්ථික දියුණුවට අඩ තබන මට්ටමේ පවතින බවත් එම තත්ත්වය වෙනස් කිරීමේ අභියෝගය ජය ගනිමින් දියුණු...
ප්‍රවෘත්ති

වික්ටර් අයිවන්ගෙන් මාධ්‍යවේදීන්ට ජීවිත තර්ජන..! පොලිසියට පැමිණිල්ලක්..!

(ලංකා ඊ නිව්ස් -2021.‍පෙබ.12, ප.ව.9.15) රාවය පුවත්පතේ වැඩි හිමිකාරත්වයක් ඇති එහි ආරම්භක සහ හිටපු කර්තෘ වික්ටර් අයිවන් සහ වත්මන් කර්තෘ මණ්ඩලය අතර ඇති වී තිබෙන අර්බුදය නරක අතට හැරී තිබේ. එහි වත්මන් කර්තෘ මෙන්ම අධ්‍යක්ෂ...
ප්‍රවෘත්ති

සහරාන් හෂීම් මෙහෙයවූයේ කවුද? ප්‍රහාරය “පිටුපස සිටියේ ඉන්දියාව” ද?

බලයට පත්ව වසරකුත් මාස දෙකක් ඉක්ම යාමෙන් අනතුරුව පෙබරවාරි 04 වෙනි දින නිදහස් දින උත්සවය අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ, පාස්කු ප්‍රහාරය සැලසුම් කළ හා එයට අනුබල දුන් වගකිවයුත්තන්ට නීතියට මුහුණ නොදී ගැලවීයාමට ඉඩ නොදෙන බවය....
ප්‍රවෘත්ති

මෛත්‍රී- රනිල් හේමසිරි සහ පුජිත් ඇතුළු පිරිසට අපරාධ චෝදනා ගොනු කරන්නැයි පාස්කු කොමිෂන් සභාවේ වාර්තාව නිර්දේශ කරයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු යහපාලන රජයේ ප්‍රධානින් රැසකට එරෙහිව අපරාධ චෝදනා යටතේ නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඒ සම්බන්ධයෙන් කරුණු විමර්ෂණය කිරීම සඳහා පත්කළ ජනාධිපති විශේෂ විමර්ෂණ කොමිෂන්...
ප්‍රවෘත්ති

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව හා රට

පසුගියදා ජනාධිපති ගෝථාභය මහතාගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් හා සමාජ කිදාගිය මතයන් සලකමින් රේගුව ගැන ලියන්නට සිත් විය. බොහොමයක් රේගුව ගැන විවිධ අර්ථනිරූපණයන් ඉදිරිපත් කලද ඒ සියල්ලම පහේ අභිමතනූරූපිය. මේ යථානුරූපී සටහන රේගු දෙපාර්තමේන්තුව ගැනය. ශ්‍රී ලංකා...