රිෂාඩ් නිදහස් කර ගැනීමට ප්රජාතන්ත්රවාදීව පෙළ ගැසෙමු…
උතුරු පළාතේ සහ වන්නි දිස්ත්රික්කයේ ජන ජීවිත නගා සිටුවීමට සහ ප්රදේශයේ සංවර්ධනය සඳහා සුවිශේෂ මෙහෙවරක් කළ නායකයා ලෙස මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින, සමස්ත ලංකා මහජන කොංග්රසයේ නායක රිෂාඩ් බදියුදීන් මහතා නිදහස් කර ගැනීම...