කොවිඩ් එන්නත සහ ඩෙල්ටා ප්‍රභේදය: ශ්‍රී ලංකාවට ඉදිරි සති දෙක තීරණාත්මකයි – මහාචාර්ය මලික් පීරිස්
ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත කොවිඩ් රෝගීන් ගණනාවක් හමු වීමත් සමග ඉදිරි සති දෙක ශ්‍රී ලංකාවට තීරණාත්මක වනු ඇති බවට ලොව ප්රමුඛ පෙළ විද්‍යාඥයෙකු වන මහාචාර්ය මලික් පීරිස් අනතුරු අඟවයි. ශ්‍රී ලංකාව තුළ තවමත් කොවිඩ් එන්නත ලැබී...