වියත්මඟ ක්‍රියාකාරී සාමාජික විශ්‍රාමික මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා සමගි ජන බලවේගය හා එක් වේ.
වියත්මඟ ක්‍රියාකාරී සාමාජික විශ්‍රාමික මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා සමගි ජන බලවේගය හා එක් වේ. වියත්මඟ සංවිධානයේ මුල් පෙළ ක්‍රියාකාරී සාමාජිකයෙකුව සිටි, විශ්‍රාමික මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා මහතා, සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය...